වකුගඩු රෝග ගැටලූව ජීනීවා රැගෙන යාමට එජාපය සැරසේ.

Saturday, 13 April 2013 - 12:51

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

රජරට ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය මැඩපැවැත්වීම සඳහා රජය ප්‍රමුඛ අවධානයක් ලබා නොදුනහොත් ඊට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට යාමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් පවසනවා. ඊයේ අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

[MP3]s57097_1[/MP3]

කෙසේ නමුත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන ඊයේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ උතුරුමැද පළාතේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

[MP3]s57097_2[/MP3]

වකුගඩු රෝගය මැඩලීම සම්බන්ධයෙන් විද්වත් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී පසුගියදා සම්මත වුණා.



වසර 150කට පසු බිත්තර දැමූ සංචාරක පක්ෂියා (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 14:00

සංක්‍රමණික පක්ෂියෙකු වන සිලුටු දෑ තුඩුවා වසර 148කට පසු මෙරට... Read More

සුන්දර මීමුරේ දුෂ්කර ජීවිත (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:58

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මීමුරේ ගම්මානය... Read More

වාසුගෙන් විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට චෝදනාවක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:54

අපරාධකරුවන් දේශපාලනඥයන් වූ පමණින් අපරාධ වලින් වසන් වීමට... Read More