දෙමළ සන්ධාන මන්ත්‍රී රහස් පොලිසියට.

Saturday, 13 April 2013 - 18:47

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි තමන්ට ඊයේ (12) කැඳවීමක් කර තිබූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙබ් අඩවියකට තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම කර තිබූ බවයි. එහෙත් තමන් මෙම දැනුම්දීම සිදුකරන අවස්ථාවේ යාපනයේ සිටි බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

[MP3]s57113[/MP3]



පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More

හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3ක් නිරෝධායනයට
Saturday, 30 May 2020 - 19:44

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා... Read More