සංශෝධිත නව විදුලි ගාස්තු ක්‍රමය අප්‍රේල් 17 වැනිදා එළි දකී.

Sunday, 14 April 2013 - 7:50

%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+17+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.

යෝජිත නව විදුලි ගාස්තු ක්‍රමය ලබන 17 වැනිදා නිවේදනය කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය තුලනය කිරීම සඳහා විදුලි බිලෙහි සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

[MP3]s57126[/MP3]



කොළඹ තාවකාලික පදිංචි වී සිටින්නන් දැනගත යුතු අලුත්ම මෙහෙයුම (ඡායාරූප)
Monday, 01 June 2020 - 12:04

කොළඹ තාවකාලික පදිංචි වී සිටින්නන් ගැන දත්ත එක්රැස් කෙරේකොළඹ... Read More

තොණ්ඩමන් දැරූ අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද දිවුරුම් දෙයි
Monday, 01 June 2020 - 11:32

අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 01 June 2020 - 11:08

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More