සාමය සතුට රැගෙන සිංහල හින්දු අලූත් අවුරුද්ද උදාවෙයි.

Sunday, 14 April 2013 - 8:04

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

උදා වූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දේ වැඩ අල්ලා, ගණුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත් චාරිත්‍රය ලක්වාසී සියලූ ජනතාව උත්සවාකාරයෙන් සැමරුවා. පූර්වභාග 07.05 ට යෙදී තිබූ එම නැකත් අවස්ථාවට දිවයින පුරා ජනතාව උනන්දුවෙන් එක් වී සිටි බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
 
ඊයේ රාත්‍රි 7.05 ට පුණ්‍ය කාලය ආරම්භ වූ අතර, එය අවසන්වීමට ඇත්තේ අද (14) උදෑසන 7.53 ටයි. අද (14) අළුයම 1.29 ට අලූත් අවුරුද්ද උදා වූ අතර, ආහාර පිසීමේ නැකත යෙදී තිබුණේ අළුයම 04.06 ටයි. ඒ අනුව නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද සකස් කර ගත යුතුව තිබුණා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More