ඇමරිකාව චීනයෙන් සහය පතයි.

Sunday, 14 April 2013 - 8:37

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිල සංචාරයක් සඳහා ඊයේ (13) චීනයේ බීජිං නුවරට පැමිණියා. එහිදී චීනයේ විදේශ ඇමති යැන් ජිජී සමඟ රාජතාන්ත්‍රික සාකච්ජාවක් පැවැත් වූ ඇමරිකානු විදේශ ලේකම්වරයා උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකළා. චීනය සහ උතුරු කොරියාව අතර සමීප සබඳතාවයක් පවතින හෙයින් දැනට පවතින අර්බුදය විසඳා ගැනීමට චීනයට මැදිහත් වන ලෙස ඔහු එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.



ට්‍රම්ප්ගේ හැසිරීම ඇමරිකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හෙළා දකී
Thursday, 04 June 2020 - 19:32

ඇමරිකාව තුළ මේ වනවිට පැන නැගී ඇති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති... Read More

චීනයේ පාසලක පිහි ඇනුමකින් ළමයින් 37 කට තුවාල
Thursday, 04 June 2020 - 15:38

චීනයේ - වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක සිදුවූ පිහි ඇනුම් සිද්ධියකින්... Read More

බ්‍රසීලය සීමා ලිහිල් කිරීමට සූදානම්
Thursday, 04 June 2020 - 10:10

කොරෝනා වෛරස ව්‍යාප්තියේ තවත් කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින්... Read More