රට පුරා අවුරුදු සිරි.

Sunday, 14 April 2013 - 13:07

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92.

සමස්ත ශ්‍රී ලංකා වාසීන් සමග එක්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ල - කාල්ටන් නිවසේදී හෙළ සිරිතට මුල් තැන දෙමින් සිංහල හින්දු අලූත් අවුරුද්ද සමරනු ලැබුවා. අනතුරුව ගණුදෙනු කිරීමේ චාරිත්‍රයට එක්වු ජනාධිපතිවරයා ප්‍රදේශවාසී ජනතාව සමග ඉතා සුහදව අවුරුදු සිරිය විඳගත් බවයි හම්බන්තොට හිරු වාර්තාකරු සනත් කුමාර ගමගේ සඳහන් කළේ.

[MP3]s57146_1[/MP3]                       

උදා වූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දේ දිවයිනේ ආගමික ස්ථාන රැසකට විශාල වශයෙන් ජනතාව පැමිණෙන අයුරු දැකගත හැකිවුණා. මේ වනවිටත් මහනුවර පිහිටි ශ්‍රී දළදා මාලිගාවට විශාල වශයෙන් බෞද්ධ බැතිමතුන් පැමිණෙමින් සිටින බවයි මහනුවර හිරු වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක කියා සිටියේ.

[MP3]s57146_2[/MP3]             

අනුරාධපුර ජයසිරි මහ බෝ සමිදුන් වැදපුදා ගැනීමට ද බැතිමතුන් පැමිණෙමින් සිටින බව අනුරාධපුර හිරු වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියා.

[MP3]s57146_3[/MP3]                       

පුන්‍ය කාලය ආරම්භ වූ මොහොත් පටන් මේ දක්වා බෞද්ධ මෙන්ම හින්දු බැතිමතුන් විශාල පිිරිසක් ඵෙතිහාසික රුහුණු - කතරගම මහ දේවාලය වෙත පැමිණෙමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන කතරගම හිරු වාර්තාකරු ආර්.කේ.ඒ.ආරියපාල.
 
[MP3]s57146_4[/MP3]          



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More