අදත් වැසි.

Sunday, 14 April 2013 - 13:27

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (14) සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අකුණු අනතුරුවලින් ආරක්ෂාවීමට අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

[MP3]s57149[/MP3]



පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක්
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More

ගිනි අවියක් සමග තුන් දෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 19:41

ගම්පහ - කෙහෙල්බද්දර දී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයක්... Read More