අධිවේගීයේ පිටවුම් දොරටුවේ වාහන තදබදයක්.

Sunday, 14 April 2013 - 13:35

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් බලා යන ජනතාව වෙනුවෙන් අද (14) දිනයේ සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ හෙට දිනය වනවිට සාමාන්‍ය පරිදි නැවත බස් ධාවනය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

[MP3]s57150[/MP3]

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පිටවුම් දොරටුව ආසන්නයේ වාහන තදබදයක් පවතින බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය සඳහන් කළා. මෙසේ තදබදයක් ඇතිවී ඇත්තේ උත්සව සමය තුළ ගම්බිම් බලා පිටත්ව යන ජනතාව හේතුවෙන්.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More