දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේ ඉහළ යාමක්.

Sunday, 14 April 2013 - 18:54

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



ඊයේ සහ අද දිනයේ දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව එහි මෙහෙයුම් හා නඩත්තු කළමනාකරු ටී.කේ. රණතුංග පවසනවා. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ සියලූම පිවිසුම්වල තරමක රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. එහෙත් මහජනතාවට බාධාවකින් තොරව අධිවේගී මාර්ගය භාවිත කිරීම සඳහා සියලූම පහසුකම් සලසාදීමට අතිරේක පියවරයන් කිහිපයක් ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. මේ අතර, අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී සැලකිල්ලෙන් රිය ධාවනය කරන ලෙසත්, අනතුරු අවම කර ගැනීම සඳහා ආසනපටි පැළඳ රිය ධාවනය කරන ලෙසත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළමනාකාරිත්වය එය භාවිත කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, වසන්ත සැණකෙලිය වෙනුවෙන් විශාල ජනතාවක්් මේ වනවිට නුවරඑළියට පැමිණෙමින් සිටින බව දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී කුමාරසිරි පවසනවා. විශේෂයෙන් නුවරඑළියට පැමිණීමේදී භාවිතා කරන මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

rn

[MP3]s57165[/MP3]



අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More

ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දැමේ
Monday, 01 June 2020 - 7:25

බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා... Read More

මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්
Monday, 01 June 2020 - 7:20

නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව... Read More