හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙට.

Sunday, 14 April 2013 - 19:12

%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.

මෙවර සිංහල - දෙමළ අලූත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා. හෙට පෙරවරු 6.41 ට යෙදෙන සුබ මොහොතින් සුදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා තෙල් සහ දිඹුල්පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිශයේ සඳහන් වන්නේ. හිසතෙල් ගෑමේ චාරිත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පැහැදිලි කරන ශාස්ත්‍රපති පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන්.

[MP3]s57166_1[/MP3]

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කතරගම කිරිවෙහෙර පූජාභූමියේදීයි. ඊට ඇති සූදානම පිළිබඳව කරුණු පැහැදිලි කරන දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක.

rn

[MP3]s57166_2[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More