අවුරුදු සමයේ හදිසි අනතුරුවල වර්ධනයක්.

Monday, 15 April 2013 - 7:52

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සිංහල - හින්දු අලූත් අවුරුද්ද යෙදී තිබුණ  පසුගිය 13 සහ 14 දිනයන්හි හදිසි අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව කොළඹ ජාතික රෝහල පවසනවා. එහි පුහුණුකිරීමේ හෙද නිලධාරිණි ආචාර්ය පුෂ්පා රම්‍යානි ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 5 ක වර්ධනයක් බවයි.
 
[MP3]s57177[/MP3]



පළාත් කිහිපයකට අද දිනයේ වැසි
Saturday, 06 June 2020 - 6:07

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය... Read More

රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More