රට පුරා නැකතට හිස තෙල් ගල්වයි.

Monday, 15 April 2013 - 7:55

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

මෙවර සිංහල - දෙමළ අලූත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද (15) උදෑසන 6.41 ට යෙදී තිබුණා. එහිදී සුදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට දිඹුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා තෙල් සහ දිඹුල්පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිශයේ සඳහන් වුණේ. හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම - කිරිවෙහර පූජා භූමියේදී මේ වනවිටත් පැවැත්වෙනවා. ඒ පිළිබඳව එම ස්ථානයේ සිට තොරතුරු ගෙන එන හිරු කතරගම වාර්තාකරු ආර්.කේ. ආරියපාල.
 
[MP3]s57178[/MP3]



ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More

වාරිමාර්ගයෙන් පූර්ව ගංවතුර අනතුරු ඇගවීමක්
Tuesday, 26 May 2020 - 7:45

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි... Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොරෝනා - 90ක් කුවේටයෙන් පැමිණි අය බව තහවුරු වෙයි
Tuesday, 26 May 2020 - 7:44

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ්... Read More