ගම්බිම් බලා ගිය ජනයාට කොළඹට පැමිණෙන ප්‍රවාහන සේවා ඇරඹේ.

Monday, 15 April 2013 - 13:19

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.


සිංහල - හින්දු අලූත් අවුරුද්දට ගම් බිම් බලා ගිය ජනතාවට යළි සේවාස්ථානවලට පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිසම් සභාව පියවරගෙන තිබෙනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේදී අතිරේක බස් රථ විශාල සංඛ්‍යාවක්ද යොදවා ඇති බවයි. මෙම බස් රථ සේවාව මේ මස 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.  

[MP3]s57198[/MP3]

මේ අතර අද දිනයේදී විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ දුරගමන් සේවා වාර සඳහා අතිරේක දුම්රිය 4 ක් පමණ යොදා ඇති බවයි. මගී අවශ්‍යතාවයන් අනුව තවත් දුම්රිය කිහිපයක් යෙදවීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියා.



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Wednesday, 03 June 2020 - 6:23

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 5:53

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 23:57

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More