උතුරුමැද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට සිට වර්ජනයේ.

Monday, 15 April 2013 - 18:35

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.



උතුරුමැද පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව උතුරුමැද පළාතේ සියලූම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම්, සී.එස්. මුතුකුඩ ප්‍රකාශ කළේ එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයාට එරෙහිව අදාළ සෞඛ්‍ය බලධාරීන් විවිධ කටයුතු සිදුකරන බවයි. පොළොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විෂය භාර වෛද්‍යවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මූල්‍ය චෝදනා එල්ල කිරීම මෙම ගැටළුවට මූලික හේතුවයි. වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් සී.එස්. මුතුකුඩ.

 
[MP3]s57215[/MP3]



කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට
Monday, 01 June 2020 - 9:50

ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය... Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More