බොස්ටන් මැරතන් ධාවනයේ බෝම්බ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට.

Tuesday, 16 April 2013 - 9:03

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ඇමරිකාවේ බොස්ටන් හි වාර්ෂික මැරතන් ධාවනයේ අවසන් අදියරේ දී සිදුවූ බෝම්බ පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 141 දෙනෙකු එහිදී තුවාල ලැබූ අතර 25 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දස දෙනෙකුගේ පමණ අත්, පා ඉවත් කිරීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා. 8 හැවිරිදි පිරිමි ළමයෙකු ද අනතුරින් මිය ගිය අතර තුවාල ලැබූවන්ගෙන් 8 දෙනෙකු ළමයින් බව සදහන්. ඇමරිකානු වේලාවෙන් ඊයේ (15) පස්වරු 2.45ට පමණ එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) අලූයම් කාලයේ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.



චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More