ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඇති කළේ ඉන්දියාව බවට පාකිස්තාන පුවත්පතකින් චෝදනා.

Tuesday, 16 April 2013 - 13:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

තමිල්නාඩුව මෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කර ගැනීම ඉන්දීය පාර්ලිමේන්තුව පසුගිය දා ප්‍රතික්ෂේප කළා. ඉන්දියාවේ මීළඟ පාර්ලිමේන්තුව පත් කර ගැනීමේ මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතයි. එහිදී ඉන්දීය පාර්ලිමේන්තුවේ ස්ථාවරය වෙනස් වනු ඇතැයි තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලනඥයෙකු වන වයිකෝ අනතුරු ඇඟවීමක් කළා. කෙසේ නමුත්, පාකිස්තාන පුවත්පතක් අද (16) පෙන්වා දුන්නේ තමිල්නාඩුවේ ශ්‍රී ලංකා විරෝධය කලාපයටම අහිතකර ප්‍රවනතාවක් බවයි.
 
[MP3]s57250[/MP3]                                                           



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More