ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. - ජවිපෙ.

Wednesday, 17 April 2013 - 8:39

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+++++++-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.

ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන විට ඊට මුහුණදීම සඳහා ආණ්ඩුවට නිසි ක්‍රමවේදයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සියයට 20 කින් අඩු කරන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

 [MP3]s57277_1[/MP3]

මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් දැක්වූයේ මෙවන් අදහසක්.  

[MP3]s57277_2[/MP3]

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ ඇමරිකාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර අඩුකිරීම තුළින් ශ්‍රී ලංකාවට කිිසිදු බලපෑමක් සිදු නොවන බවයි.

[MP3]s57277_3[/MP3]



ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන්... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More