මට සහතික වෙන්න බෑ. - ජයන්ත ධර්මදාස.

Wednesday, 17 April 2013 - 8:56

%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91.+-+%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව එහි නව සභාපති ජයන්ත ධර්මදාස අදහස් පළ කළා. ඒ ක්‍රිකට් නිලවරණයෙන් පසු කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදියි. එහිදී හිරු මාධ්‍යවේදියා ඔහුගෙන් විමසුවේ ක්‍රිකට් ආයතනයේ විනිවිද භාවය පිළිබඳව සහතිකයක් ලබාදිය හැකිද යන්නයි.

[MP3]s57285_1[/MP3]

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග.

[MP3]s57285_2[/MP3]

rn

මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවීමට ඇති ණය පිළිබඳව නව භාණ්ඩාගාරික මුස්කි මොහොමඞ් මෙලෙස සිය අදහස් පළකළා.

[MP3]s57285_3[/MP3]



ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු දිවයිනට
Saturday, 30 May 2020 - 7:01

කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී... Read More

9 සිට පැය 18 ක කාලයක් කොළඹ ජල සැපයුම අත්හිටුවයි
Saturday, 30 May 2020 - 6:33

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද  උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම... Read More

පළාත් කිහිපයකට අද තද වැසි
Saturday, 30 May 2020 - 6:09

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More