ගාස්තු සංශෝධනය කල් දමනවා - ගැමුණු.

Wednesday, 17 April 2013 - 12:47

%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94.



මෙවර බස් ගාස්තු සංශෝධනය ජුලි පළමු වැනිදා දක්වා කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මේ පිළිබඳව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයද අද දිනයේ දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි. පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර තිබුණේ 7% ක බස් ගාස්තු වැඩි වීමක්. කෙසේ වෙතත්, එම ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවයි ගැමුණු විජේරත්න අද කියා සිටියේ.

rn

[MP3]s57299[/MP3]



නියෝග නොතකා විවෘත කළ මස් අලෙවිසැල (වීඩියෝ)
Saturday, 06 June 2020 - 23:23

2020 රාජ්‍ය පොසොන් උත්සවය නිමිත්තෙන් සුරාසැල්ල මස් මාංශ අලෙවි... Read More

ලොව පුරා කොරෝනා වෛරස් අසාදිත මරණ ලක්ෂ 4 ඉක්මවයි
Saturday, 06 June 2020 - 23:00

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ... Read More

මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහය දෙන බව තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් කියයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 22:42

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක... Read More