මුස්ලිම් රටවල තානාපතිවරුන් ජනපති හමුවේ.

Wednesday, 17 April 2013 - 18:46

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


වාර්ගික හෝ ආගමික ප්‍රතිවිරෝධයන්ට තුඩුදෙන කිසිදු ක්‍රියාවක් ලක් රජය අනුමත නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කලා. එවැනි සිද්ධීන් පිළිබඳ සාක්ෂි ඇත්නම් එම තොරතුරු අදාළ අංශවලට ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.  අදාල තොරතුරු පිළිබඳව කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගැනීමටද රජය සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සිටින ඉස්ලාමීය රටවල් 15 ක තානාපතිවරුන් අරලියගහ මන්දිරයේදී අද හමුවෙමින්. ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඉස්ලාමීය රටවල තානාපතිවරුන්ට ස්තූතිය පළකර තිබෙනවා.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More