අල්කයිඩා චෝදනාව ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමක්. දේශහිතෛෂීන්.

Wednesday, 17 April 2013 - 18:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.++++++%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9B%E0%B7%82%E0%B7%93%E0%B6%B1%E0%B7%8A.


 

ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ අල්කයිඩා ක්‍රියාකාරීන් සිටින බවට පළවූ ඇමරිකානු වාර්තාවල අරමුණ ශ්‍රී ලංකාව තුළ ගැටලූ ඇති කිරීම බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කළා. ඩබ්ලිව්.එන්.ඞී. නැමැති ඇමරිකානු ප්‍රවෘත්ති ආයතනය අද පළකල වාර්තාවක දැක්වුණේ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන හිස්බුල්ලා සහ අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයන්ට බංග්ලාදේශයේදී සහ ශ්‍රී ලංකාවේදී සාමාජිකයන් බඳවා ගන්නා බවයි. පසුගියදා ඇමරිකාවේ සිදුවූ බොස්ටන් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එම පුවත් ආයතනය චෝදනා කළේද හිස්බුල්ලා සහ අල්කයිඩා සංවිධානයන්ටයි.

 [MP3]s57319[/MP3]      



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More