වෙබ් අඩවි ආක්‍රමණය යථා තත්ත්වයට.

Wednesday, 17 April 2013 - 19:19

%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7.

රජයේ වෙබ් අඩවි 03 කට බංග්ලාදේශයේ සිට ක්‍රියාත්මක වන කණ්ඩායමක් අනවසර පිවිසීමක් සිදුකර ඇති බව අද වාර්තා වුණා. අන්තර්ජාලය පිළිබඳ තොරතුරු ඇතුළත් සොෆ්ට්පීඩියා වෙබ් අඩවිය සඳහන් කළේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වෙබ් අඩවිය,  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙබ් අඩවිය සහ දැයට කිරුළ වෙබ් අඩවිය මෙලෙස ආක්‍රමණයට ලක්වී ඇති බවයි. එම ආක්‍රමණය කඩිනමින් වැළැක්වීමට කටයුතු කළ බව  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත ප්‍රකාශ කළා.  

 [MP3]s57325[/MP3]

විදෙස් වාර්තාවල දැක්වුණේ බංග්ලාදේශයේ ගේ‍්‍ර හැට් හැකර්ස් නැමති කණ්ඩායම මෙම වෙබ් අඩවි ආක්‍රමණය සිදුකර ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධයක් ක්‍රියාත්මක වන බව ඔවුන් ඊට අදාළව ප්‍රකාශ කර තිබෙනවා.

rn

 



ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් පියෙක් සහ දියණියක් තුවාල ලබයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 10:05

මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ... Read More

අම්බලන්තොටදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (වීඩියෝ)
Sunday, 31 May 2020 - 9:27

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින්... Read More

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 31 May 2020 - 9:21

ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු... Read More