කැපුම් තුවාල සහිත තරුණ මළ සිරුරු 2ක් හබරාදුවේදී හමුවෙයි.

Thursday, 18 April 2013 - 7:22

%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


 
ගාල්ල - හබරාදුව - දික්කුඹුර ප්‍රධාන මාර්ගයේ විහාරස්ථානයක් ආසන්නයේ තියුණු ආයුධයකින් පහරදීමෙන් කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් සිටියදී පොලීසිය ඊයේ (17) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කළද එම අවස්ථාව වනවිටත් මියගොස් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මියගිය පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 33 පසුවන්නන්. මොවුන් ගාල්ල - හබරාදුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හබරාදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

rn

 



ඉදිරි පැය 24 තුළ පළාත් කිහිපයකට 200mm ඉක්ම වූ වැසි
Wednesday, 27 May 2020 - 7:24

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්... Read More

ඊයේ හදුනාගත් ආසාධිතයන් අතරින් 137 න් 127 ක්ම කුවේට් සිට පැමිණි අයයි
Wednesday, 27 May 2020 - 7:21

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී හමුවූ වැඩිම කොරෝනා ආසාධිතයන්... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ලක්ෂයට ආසන්න වෙයි
Wednesday, 27 May 2020 - 7:17

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 56 ලක්ෂ... Read More