හිටපු අගවිනිසුරුවරියට රටින් පිටවීම තහනම් කරන්න. අල්ලස් කොමිසම ඉල්ලයි.

Thursday, 18 April 2013 - 7:34

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට රටින් පිටවීම වළක්වන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇයට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිලි පිළිබඳ විමර්ශන කටයුතු අවසන්වන තුරු රටින් පිටවීම තහනම් කරන ලෙස තමන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවයි  අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක පසුගිය මාර්තු 18 වැනිදා පළමු වරට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ අයථා ලෙස වත්කම් උපයන බවට ඇයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි. අදාළ චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අගවිනිසුරුවරියට පසුගියදා නොතීසි නිකුත් කර තිබුණා.  

 
මේ අතර හිටපු අගවිනිසුරුවරිය දෙවැනි දිනටත් අප්‍රේල් 1 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදීද ඇය කිසිදු ලිඛිත ප්‍රකාශයක් ලබාදී තිබුණේ නැහැ.



සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙරම්ට, නවාතැන් දුන් තිදෙනෙකු අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 8:42

වැලිගම - මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ... Read More

සතියක් තුළ කොරියාවේදී ශ්‍රී ලංකිකින් 3ක් මිය යයි
Saturday, 06 June 2020 - 8:31

ගත වූ සතියක කාලය තුළ දකුණු කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින්... Read More

ගල්කිස්සේ අපද්‍රව්‍ය ගැන අලුත් සැකයක්
Saturday, 06 June 2020 - 8:18

ගල්කිස්ස වෙරළ තීරයේ ගොඩගැසී ඇති ස්වභාවිකව විනාශ නොවන ප්ලාස්ටික්... Read More