කහටගහ පතලේ උපවාසය අවසන්.

Thursday, 18 April 2013 - 19:29

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.

කුරුණෑගල - ගොකරැල්ලේ පිහිටි කහටගහ මිනිරන් පතලේ සේවකයින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබෙනවා. ඒ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් පත්කළ කමිටුවේ නියෝජිතයින් ඔවුන් සමග අද පස්වරුවේ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුවයි. එම අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන කියා සිටියේ ඒ අනුව උපවාසයේ නිරතව සිටි පිරිස හෙට සිට සිය රාජකාරීවල නිරතවීමට පොරොන්දු වූ බවයි. ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් සේවකයින් 45 දෙනෙකු පතල අභ්‍යන්තරයේ අඩි 1132 ක් ගැඹුරේ සිට ඊයේ උදෑසන සිට මෙලෙස උපවාසයේ නිරතව සිටියා. එම ඉල්ලීම්වලින් ඉටුකළ හැකි ඉල්ලීම් ලබාදීමට මෙහිදී තම නියෝජිතයින් එකඟත්වය පළකළ බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More