ජයග්‍රහණය බලන්න ශ්‍රී ලංකාවට එන්න. ගෝඨාභය

Friday, 19 April 2013 - 7:30

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA

ශ්‍රී ලංකාව විවේචනය කරන අන්තර්ජාතික ප්‍රජාව පළමුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කර එහි සැබෑ තත්ත්වය සියැසින් දැකබලා ගත යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. තොප්පිගල ඉදිකරන ලද රණවිරු ස්මාරකය හා ගවේෂණාත්මක වික්‍රමාන්විත උද්‍යානය ඊයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

[MP3]s57413[/MP3]



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Friday, 05 June 2020 - 18:06

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ගැබිණි කාන්තාවක් ඇතුලු වතු කම්කරුවන් 11 දෙනෙක් බඹර ප්‍රහාරයකින් රෝහලේ
Friday, 05 June 2020 - 17:43

මස්කෙළිය ඕල්ටන් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන්... Read More

මානසික ආබාධ සහිත දරුවෙකුට පොලිසිය පහරදුන් බව කියන සිද්ධිය ගැන පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක්
Friday, 05 June 2020 - 17:35

අලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන්... Read More