විදුලි ගාස්තු වැඩිවීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බලපෑම්.

Friday, 19 April 2013 - 12:46

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A.

සංශෝධනය කෙරුණු නව විදුලි ගාස්තු හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑමක් එල්ලකරන බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසනවා. එහි උපදේශක බන්දුල චන්ද්‍රසේකර ප්‍රකාශ කළේ මහ පරිමාණ කර්මාන්තකරුවන් සමග තරඟ කිරීමේදී මෙලෙස වැඩිකළ විදුලි ගාස්තු ඔවුන්ට අවාසිදායකවන බවයි.

 

[MP3]s57431_1[/MP3]    

 

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග තම කර්මාන්තය පවත්වා ගෙන යෑම දුෂ්කරවී ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක අසේල සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම නිසා තමන්ට රජයෙන් සහනයක් හිමිවිය යුතු බවයි.

 

[MP3]s57431_2[/MP3]                                   

 

කෙසේ වෙතත් ඉහළ දැමුණු විදුලි ගාස්තු ක්‍රමයට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට අපේක්ෂා කරන බව මානව හිමිකම් සහ සංවර්ධනය පිළිබඳ නීතීඥ සංවිධානයේ  විධායක අධ්‍යක්‍ෂ නීතීඥ කල්‍යානන්ද තිරාණගම ප්‍රකාශ කළා.

 
[MP3]s57431_3[/MP3]          



ශ්‍රී ලංකාවේ  කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 16:27

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

විදෙස්ගතව සිට පැමිණෙන අය PCR ප්‍රතිඵල ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න - ජනපතිගෙන් උපදෙස්
Thursday, 04 June 2020 - 15:51

විදේශ රටවල සිට පැමිණෙන්නන් PCR පරීක්ෂණයට ලක්කර ප්‍රතිඵල ගුවන්... Read More

ජුනි, ජූලි මාස දෙක තුල චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් (වීඩියෝ)
Thursday, 04 June 2020 - 15:45

ජුනි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ... Read More