ශ්‍රී ලංකාව ගැන මන්මෝහන් සිංට ලිපියක්.

Saturday, 20 April 2013 - 7:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

තමිල්නාඩුවේ දෙමළ ජාතික වෛද්‍යවරයෙකු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. පී. සිවපාලන් නැමැති මෙම වෛද්‍යවරයා සිය ලිපියෙන් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ලබා ඇති නිදහස සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බව සඳහන්. රටේ  ඕනෑම තැනක නිදහසේ කටයුතු කිරීමේ හැකියාව මේ වන විට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හිමිව තිබෙනවා.  ඕනෑම වෘත්තීයක නියැලීමටත්, තමන් කැමැති මතයක් නියෝජනය කිරීමටත් ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ දෙමළ ජනතාවට අවස්ථාව හිමි වී ඇති බව මෙම ලිපියෙහි තවදුරටත් සඳහන්. මීට අමතරව තමිල්නාඩු දේශපාලඥයන්ගේ ව්‍යාජ ක්‍රියාකලාපයන්ට නම්‍යශිලී නොවී කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සිවපාලන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා. යුද්ධයේ කුරිරුබව හොදින් හඳුනන දෙමළ ජාතිකයෙකු ලෙස තමන් මෙම ලිපිය යොමු කරන බවයි වෛද්‍ය සිවපාලන් එහි සඳහන් කර ඇත්තේ.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More