බොස්ටන් ප්‍රහාරයේ පළා ගිය සැකකරු අල්ලයි.

Saturday, 20 April 2013 - 8:26

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ඇමරිකාවේ බොස්ටන් නුවර මැරතන් ධාවනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දෙවැනි සැකකරු මීට පැය කිහිපයකට පෙර අත්අඩංගුවට ගත් බව බොස්ටන් පොලීසිය ප්‍රකාශ කළා. 19 හැවිරිදි සෝකා සානෙව් බොස්ටන් නුවර තදාසන්නයේ පිහිටි වෝටර් ටවුන් හි බෝට්ටුවක් තුළ සැගවී සිටියදී සොයා ගත් බවයි ඔවුන් කියා සිටියේ. චෙච්නියානු සම්භවයක් සහිත සෝකාගේ 26 හැවිරිදි සොහොයුරු ටැමර්ලන් සානෙව් පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතරතුර සෝකා දිව ගොස් පලා ගිය බව වාර්තා වුණා. බොස්ටන් පොලීසිය ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සෝකා දැන් අත්අඩංගුවේ පසුවන බවයි. පසුගිය සඳුදා බොස්ටන් මැරතන් ධාවනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 170කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.



ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6,720,550ක්
Friday, 05 June 2020 - 20:06

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

වරක් පමණක් භාවිත කළ බැහැර වන ප්ලාස්ටික් අද සිට කෙන්යාවේ තහනම්
Friday, 05 June 2020 - 16:51

එක් වරක් පමණක් භාවිත කළ හැකි සියලූ ප්ලාස්ටික් ද්‍රව්‍ය අද... Read More

කේරළයේ ගර්භනී කෙනෙරක ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට
Friday, 05 June 2020 - 16:05

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්වූ ඉන්දියාවේ... Read More