මුතුන් මිත්තන් රැකදුන් පරිසරය මතු පරපුරට රැක දෙමු. - ජනපති.

Saturday, 20 April 2013 - 8:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%94.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

අතීතයේ මුතුන් මිත්තන් රැකදුන් පරිසරය අනාගත පරපුරටත් රැකදීම සියලූ දෙනාගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ මුතුන් මිත්තන් පරිසරය සමග ගනුදෙනු කළ ආකාරය අනාගත පරපුරට කියා දීම ජාතියේ වගකීමක් බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ සංවර්ධනය කළ ජාතික නාමල් උයනේ ප්‍රවේශ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව ඊයේ (19) අමතමින්. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා නිධිය සහිත ජාතික නාමල් උයන දැක බලා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මඟ නැගුම ව්‍යාපෘතිය යටතේයි මෙම මාර්ගය සංවර්ධනය කෙරුණේ.

 

මේ අතර, ජනාධිපතිවරයා ඊයේ (19) කොළඹ ජාතික රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් නිදහස් සෞඛ්‍ය සේවය සුරක්ෂිත කර ඇති බව සදහන් කර සිටියා.

 

[MP3]s57467[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More

කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More