ළමා නිවාස භාරකරුවන්ගේ චර්යාව ගැන අධිකාරිය අවධානයෙන්.

Saturday, 20 April 2013 - 12:46

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

ළමා නිවාස භාරකරුවන්ගේ චර්යාව පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදුකිරීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය සූදානම් වනවා. එහි සභාපතිනි, නීතීඥ අනෝමා දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ට සහ අධිකරණ ක්‍රියාමාර්ගවලින් වරදකරුවන් වූ පුද්ගලයන්ට කිසිදු අවස්ථාවක ළමා නිවාස පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

 

[MP3]s57483[/MP3]



සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට සිට විවෘත කිරීමට අවසර
Monday, 25 May 2020 - 12:54

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය... Read More

අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More

බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More