විදුලි බිල වැඩි කිරීමට එරෙහිව එජාපය ඉදිරි සතියේ නඩු මඟට.

Saturday, 20 April 2013 - 12:48

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%9F%E0%B6%A7.

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඉදිරි සතියේ අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් වෛද්‍ය ජයලත් ජයවර්ධන කියා සිටියේ ජනාධිපති නීතීඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

 

[MP3]s57484_1[/MP3]

 

මේ අතර, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ ලබන 22 වැනිදින සිය වෘත්තීය සමිති එකමුතුවට අයත් වෘත්තීය සමිති මඟින්ද වැඩි වූ විදුලිබිලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවයි.

 

[MP3]s57484_2[/MP3]

 

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අප රජයේ පාර්ශවය නියෝජනය කරන විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැහැ.



කොළඹ නගරයට ඍජුවම ,අසීමිතව ජනතාව ප්‍රවාහනයට අවස්ථාවක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Tuesday, 26 May 2020 - 9:24

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීම... Read More

සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්
Tuesday, 26 May 2020 - 8:47

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල... Read More

පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More