චීනයේ භූ කම්පනයකින් 56 ක් මරුට.

Saturday, 20 April 2013 - 13:27

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+56+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

බටහිරදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ අද සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් අවම වශයෙන් පුද්ගලයන් 56 දෙනෙකු මියගොස් තවත් 600 කට අධික පිරිසක් තුවාල ලැබුවා. ලින්කියොන්  නගරයට කිලෝමීටර් 80 ක් බටහිර දෙසින් සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණයෙන් 6 යි දශම 6 ක් බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනයෙන් නායයාම් රැසක් සිදුවූ අතර ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා. භූ කම්පනය පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ කර ගන්නවා බීජිං නුවර චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ චන්දන තිලකරත්න.

 

[MP3]s57488[/MP3]



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More