උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ.

Saturday, 20 April 2013 - 18:51

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A.

උතුරේ පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට උපන් බිමේ කුලීකාරයෙකු නොවී ජීවත්වීමට නීත්‍යානුකූල හිමිකම රටේ ජනතාවට හිමිව ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවය වැලිඔය - සම්පත් නුවරදී අද (20) අමතමින්.

 

[MP3]s57498_1[/MP3]
 

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පෞද්ගලිකවම ජනතාවගෙන් තොරතුරු විමසුවා.

 

[MP3]s57498_2[/MP3]                            

 

මේ අතර, විවේචනවලට බිය නොවී රට වෙනුවෙන් වැඩ කරන්නැයි ජනාධිපතිවරයා උතුරුමැද පළාතේ පළාත් පාලන නියෝජිතයන්ට ප්‍රකාශ කළා. ඒ, ඊයේ පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ අදාළ නියෝජිතයන් සමග පැවති හමුවකදීයි.

 
[MP3]s57498_3[/MP3]       



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 6:23

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1620ක් දක්වා... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More