විදුලි ගාස්තු වැඩි කළ ක්‍රමය වැරදියි - වාසු.

Saturday, 20 April 2013 - 18:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94.

විදුලිබිල ඉහළ නැංවීමේ ක්‍රමවේදයේ තිබෙන දුර්වලතා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම ලිපියෙන් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ විදුලිබිල වැඩි කිරීම තුළින් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වීම අසාධාරණ බවයි.

[MP3]s57499[/MP3]



කොරෝනා එන්නතක් සැමටම ප්‍රවේශ විය යුතු බව ජගත් මහලේකම් කියයි
Friday, 05 June 2020 - 9:45

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවන එන්නතකට ප්‍රවේශවීමේ හැකියාව... Read More

අලුත්ගම මාර්ග බාධකයකදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය පහර දුන් බව කියන සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරඹේ (වීඩියෝ)
Friday, 05 June 2020 - 8:49

අලුත්ගම - දර්ගා නගරයේ - අඹගහ හන්දිය පොලිස් මාර්ග බාධකයේදී පොලිස්... Read More

බුදුදහමේ පෝෂණය මත පිහිටා වත්පිලිවෙත් පිරීම නිසා වසංගත තත්ත්වය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකිවූවා - ජනපති
Friday, 05 June 2020 - 8:23

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසලොස්වක... Read More