බිල වැඩිවුණේ තෙල් සංස්ථාව නිසා - ලංවිම.

Saturday, 20 April 2013 - 18:57

%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+-+%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B8.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට ලබාදෙන දැවි තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් විදුලිබිල වැඩි කිරීමට සිදුවු බව විදුලිබල අමාත්‍යාංශය අද (20) ප්‍රකාශ කළා. එහි ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු මෙම අදහස් පළ කළේ විදුලිබිල වැඩි කිරීමට සැබෑ හේතුව කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

 

අද සිට ක්‍රියාත්මක වන විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සමාජයේ පවතින්නේ දැඩි කතා බහක්. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව විදුලිබිල ඉහළයාම සම්බන්ධයෙන් දරන්නේ වෙනස් අදහස්.

 

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිය පක්ෂය සූදානම් බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන පැවසුවේ.

 

මෙම සියලූ කරුණු සම්බන්ධයෙන් සහ විදුලිබිල වැඩි කිරීමට හේතුව පිළිබඳව අප විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩුගෙන් විමසීමක් කළා.

[MP3]s57500[/MP3]



දරු පස්දෙනෙකු හදාගැනීමට උදව් ඉල්ලන හමුදා පවුල (වීඩියෝ)
Wednesday, 03 June 2020 - 10:13

දෙවරක් ලැබුන නිවුන් දරුවන්  ඇතුළු දරුවන් පස්දෙනෙකු ජීවත්... Read More

වව්නියාවේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මරුට
Wednesday, 03 June 2020 - 9:59

වව්නියාව - කනගරායකුලම් ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක... Read More

සුවය ලැබූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 418 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 9:55

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්... Read More