වන අලින්ට පීඩා කළොත් දැඩි දඩුවම්.

Sunday, 21 April 2013 - 7:34

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

වන අලි ඝාතනය කරන පුද්ගලයන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව පරිසරවේදින් පෙන්වා දෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මේ බව සඳහන් කළා.

[MP3]s57512_1[/MP3]                                             

 

මේ පිළිබඳව අප වනජිවි අමාත්‍ය විජිත් විජයමුනි සොයිසාගෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ වන අලි ඝාතනය කරන වරදකරුවන්ට නීතිය ඉටු කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන බවයි.

 
[MP3]s57512_2[/MP3]



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More