රටේ මුදලින් ජනතාව රැකගන්න. ජනපති.

Sunday, 21 April 2013 - 7:38

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදෙමින් අපේ රටේ මුදල්වලින්, අපේ රටේ ජනතාව රැකබලා ගැනීමට සූදානම් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවය වැලිඔය - සම්පත් නුවරදී  ඊයේ අමතමින්.

[MP3]s57514[/MP3]

මේ අතර, ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුකන පුදබිමට ගොස් එහි ප්‍රතිමා වහන්සේ වැඳපුදා ගත්තා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රතිමා වහන්සේට සිදුවන හානිය අවම කිරීම සඳහා ආවරණයක් නිර්මාණය කළ යුතු බවයි. පුදබිමේ සංවර්ධන කටයුතු පූජණීයත්වය සහ පුරාවිද්‍යාත්මක වටිනාකම සුරක්ෂිත වන අයුරින් කළ යුතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
 
අනතුරුව විජිතපුර රජමහා විහාරස්ථානය වෙතද ගිය ජනාධිපතිවරයා ඒ අසල පැවති අලූත් අවුරුදු උත්සවයක් දැක එම ස්ථානයටද ගොස් ජනතාව සමග සතුට බෙදා ගත්තා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More