චීන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 160 ක්.

Sunday, 21 April 2013 - 7:53

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+160+%E0%B6%9A%E0%B7%8A.



බටහිරදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ඊයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 6700 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් පරිමාණයේ 6 යි දශම 6 ක් බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා. භූ කම්පනයෙන් නායයාම් රැසක් සිදුවූ අතර ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More