පුල්මුඬේදී යුවල මරා දැමූ ප්‍රධාන සැකකාරිය කඳානේදී අත්අඩංගුවට.

Sunday, 21 April 2013 - 9:50

%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AC%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



 

පුල්මුඬේ මහසේන පුර ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය කඳාන - බටගම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම අඹු සැමි යුවලගේ මළ සිරුරු පොලීසිය සොයාගත්තේ ඔවුන් පදිංචි නිවසින් සහ ඒ අසල කැලෑ රොදකින්. එම අවස්ථාවේදී අතුරුදන්ව සිටි ඔවුන්ගේ දැරියන් දෙදෙනාද අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සමග කඳානේ රැඳී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More