කැන්ගරු දේශයට ගිය තවත් 80 ක් අල්ලයි.

Sunday, 21 April 2013 - 12:32

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+80+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 80 දෙනෙකු පේදුරු තුඩුව මුහුදු තීරයේදී නාවික හමුදාව අද (21) අත්අඩංගුවට ගත්තා. බහුදින ධීවර යාත්‍රාවක් යොදා ගෙනයි ඔවුන් මෙම මුහුුදු ගමන සූදානම් කර ගෙන තිබුණේ. ඒ අතර පිරිමි 38 ක්, කාන්තාවන් 18 දෙනෙකු සහ ළමයින් 24 දෙනෙකු සිටින බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය ප්‍රකාශ කළා. වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම පිරිස කන්කසන්තුරේ වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් යාපනය, පේරුදු තුඩුව සහ මාලන්කාඩු ප්‍රදේශවල පදිංචිකරුවන්.



විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි - හේතුව මෙන්න (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:16

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය... Read More

මෙරට කොරෝනා ආසාදනය වී මියගිය 10 වැන්නා කුවෙට් සිට පැමිණි පයාගල පදිංචි කාන්තාවක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 20:35

මෙරට 10 වන කොවිඩ් 19 මරණය ලෙස වාර්තා වුණේ කුවෙට් සිට මෙරටට පැමිණීමෙන්... Read More

ඇඟලුම් අපනයන ආදායම 82%කින් පහළට
Monday, 25 May 2020 - 20:15

මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ආදායම සියයට... Read More