හිටපු අගවිනිසුරුවරියට මාස 3 කට රටින් පිටවීම තහනම්.

Sunday, 21 April 2013 - 12:33

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.



මාස  3 ක කාලයක් සඳහා හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. මේ අනුව, ලබන ජූලි මස 12 වැනිදා දක්වා හිටපු අගවිනිසුරුවරියට රටින් පිටවීම තහනම් කර ඇති බවයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ඇයට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වනතුරු හිටපු අගවිනිසුරුවරියට රටින් පිටවීම තහනම් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කර තිබුණා. ඒ අනුව, ඇයට රටින් පිටවීම මෙලෙස තහනම් කළ බව ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා කියා සිටියා.



රාජ්‍ය පොසොන් උත්සවයට ජනපති එක්වෙයි (වීඩියෝ)
Friday, 05 June 2020 - 21:14

මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් රාජ්‍ය... Read More

කාර්යාල දුම්රිය 49ක් සමග දුම්රිය ගමනාගමනය සඳුදා සිට සාමාන්‍ය පරිදි
Friday, 05 June 2020 - 21:03

ලබන සඳුදා (08) සිට කාර්යාල දුම්රිය 49ක් ඇතුළුව අනෙකුත් දුම්රිය... Read More

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා (වීඩියෝ)
Friday, 05 June 2020 - 20:46

හෙට (06) සිට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී... Read More