විදුලියට ඛනිජ තෙල් ඇමතිගෙන් පිළිතුරු.

Sunday, 21 April 2013 - 12:37

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.


විදුලිබල මණ්ඩලයට ලබා දෙන දැවි තෙල් මිල ඉහළ දැමීම නිසා, විදුලිබිල වැඩි කිරීමට සිදු වූ බවට විදුලිබල අමාත්‍යාංශය සිදුකරන ප්‍රකාශයට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (21) පිළිතුරු ලබා දුන්නා. අමාත්‍යවරයා අවධාරණය කළේ එය තර්කානුකූල නොවන පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.

 

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට ලබාදෙන දැවි තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් විදුලිබිල වැඩි කිරීමට සිදුවු බව විදුලිබල අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා. එහි ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු මෙම අදහස් පළ කළේ විදුලිබිල වැඩි කිරීමට සැබෑ හේතුව කුමක්දැයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

rn

[MP3]s57540[/MP3]



කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:44

මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක්... Read More

කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක් (වීඩියෝ)
Friday, 29 May 2020 - 20:09

මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය... Read More

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් PCR පරීක්ෂණයට
Friday, 29 May 2020 - 19:55

විදේශයන්හි සිට පැමිණෙන සියලූම පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනය... Read More