සෞදියේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ගේ පෙර වැරදි සොයයි.

Sunday, 21 April 2013 - 18:44

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ගිවිසුම් කාලය අවසන්වීමෙන් රැකියා අහිමි වී සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පෙර වැරදි සෙවීමට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මෙම ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා ස්ථානයේ දී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරනු ඇති බවයි.

 
[MP3]s57565[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More