තිහාරියේ රිය අනතුරකින් 4ක් මරුට. - දඹුල්ලේ දී වෑන් රථයක් බසයක ගැටී 23කට තුවාල.

Sunday, 21 April 2013 - 18:47

%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+-+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+23%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක්, පිරිමි ළමයෙක් සහ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිස මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.  

 
මේ අතර, දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල ක්‍රීඩාංගණය අසල අද (21) පස්වරුවේ සිදුවූ තවත් රිය අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

rn

[JPG]57566_1[/JPG]

rn

[JPG]57566_2[/JPG]

rn

[JPG]57566_3[/JPG]

rn

[JPG]57566_4[/JPG]

rn

[JPG]57566_5[/JPG]

rn

ඡායාරූප - කාංචන ආරියදාස



උතුරුමැද පළාතේ රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය ඇමතිනියගේ අවධානය
Friday, 05 June 2020 - 14:03

උතුරු මැද පළාතේ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින්... Read More

ඉන්දියාව සාප්පු සංකීර්ණ, ආගමික ස්ථාන සහ අවන්හල් විවෘත කිරීමට සැරසෙයි
Friday, 05 June 2020 - 14:00

කොවිඞ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු සාප්පු සංකීර්ණ,... Read More

බූස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායනය වූ 25 දෙනෙකු නිවෙස් වෙත
Friday, 05 June 2020 - 13:57

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය... Read More