ජීවන වියදම් ඒකකයට ගෙවිය යුතු රුපියල් අගය ගැසට් කරන්න. - එජාපය.

Sunday, 21 April 2013 - 18:48

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

මැයි දිනයට ප්‍රථම ජීවන වියදම් ඒකකයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ගැසට් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමය විසින් කොළඹ අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එම සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මේ බව සඳහන් කළා.

 
[MP3]s57567[/MP3]



සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුවන උසස් පෙළ විභාග කාලසටහන සම්පූර්ණ අසත්‍යයක්
Tuesday, 26 May 2020 - 8:47

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල... Read More

පුත්තලමේ ලුණු නිෂ්පාදකයින් අසීරුතාවක
Tuesday, 26 May 2020 - 8:17

සිය ලුණු නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නොමැතිවීම හේතුවෙන්... Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය, ට්‍රම්ප්ගේ විශ්මිත ඖෂධයේ පරීක්ෂාවන් නතර කරයි
Tuesday, 26 May 2020 - 7:53

කොරෝනා වෛරසයට අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂයක් ලෙස ඇමරිකානු ජනාධිපති... Read More