දරුවන්ගේ අධ්‍යාපනය රටේ අධ්‍යාපනයයි. - ජනපති.

Sunday, 21 April 2013 - 19:09

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

දරුවන්ගේ අධ්‍යාපනය රටේ ද අධ්‍යාපනය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතලේ - විල්ගමුව නාමිනිඔය ද්විතියික පාසලේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ නගරයේ දරුවන්ට ලබාදෙන අධ්‍යාපන පහසුකම් ගමේ පාසල්වල දරුවන්ට ද ලබා දිය යුතු බවයි.

 

[MP3]s57569[/MP3]

 

 

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) උදෑසන ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දළඳා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක යෙදුණු බවයි.



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More