ඉහළ ගිය විදුලි බිලට පන්දම් වලින් විරෝධය

Monday, 22 April 2013 - 7:57

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA

වැඩි වූ විදුලිබිල පහත දමන ලෙස ආණ්ඩුවට බල කරන පන්දම් එළි විරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ මහරගම නගරයේදී සංවිධානය කර තිබෙනවා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ මීට සමගාමීව ලබන 24 වන දින කොළඹ කොටුවෙන් ආරම්භ කරනු ලබන මහජන පෙත්සමකට ද අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බවයි.

 

[MP3]s57580_1[/MP3]

 

මේ අතර, බලපිටිය නගරයේ ද වැඩිවූ විදුලිබිලට විරෝධය පළ කරමින් පන්දම් දල්වමින් විරෝධතාවක් ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ බලපිිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින්. එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩබ්ලිව්. සෙනරත්.

 
[MP3]s57580_2[/MP3]

 

කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඊයේ දිනයේ දී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දැනට ඉදිරිපත් වී ඇති විදුලි මිලෙහි යම් සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

 
[MP3]s57580_3[/MP3]



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More