දුම්රියේ වෘත්තීන් කිහිපයක් අද මැදියම් රැයේ සිට වර්ජනයක.

Monday, 22 April 2013 - 8:03

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

දුම්රිය ශ්‍රේණිගත නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට සූදානම් වනවා. ඒ අනුව දුම්රිය රියදුරන්, දුම්රිය ආරක්ෂක නිලධාරීන්, දුම්රිය පාලකවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් සියලූම නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියෙන් පසු සේවයෙන් ඉවත් වන බවයි දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ජනක ප්‍රනාන්දු කියා සිටියේ. අදාළ ශ්‍රේණීන් වලට අයත් වැටුප් සීමාවන් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය මෙම වැඩ වර්ජනයට හේතු වන බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.

 
[MP3]s57581[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 0:10

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා... Read More

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවගේ අවමංගල්‍යට ගිය හිමිනමක් සමඟ 09 ක් නිරෝධායනයට පියවර (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:52

කොවිඩ් 19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ 51 හැවිරිදි කාන්තාවගේ අවසන්... Read More

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ අගමැති මහින්ද තලංගම රෝහලට (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 22:37

ඇමති තොණ්ඩමන්ගේ ආභාවය සැලවීමත් සමඟ ශෝකය පළකිරීම සඳහා අගමැති... Read More