පවතින උණුසුම මැයි මස අවසන් වනතුරු. උභය ජීවින්ගේ පැවැත්මටත් අහිතකරයි.

Monday, 22 April 2013 - 12:44

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.+%E0%B6%8B%E0%B6%B7%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

පවතින උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් මැද භාගයෙන් පසු පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කලා. එහෙත් එහි බලපෑම තවදුරටත් පවතින බවයි එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේ.

 

මේ දිනවල පවතින උෂ්ණත්වය මැයි මස අවසානය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ එස්.ආර්. ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම මාසයේ අපේක්ෂා කළ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් ප්‍රමාදවන ලකුණු පෙන්නුම් කරන බවයි.

 

[MP3]s57602_1[/MP3]

 

දැනට පවතින උෂ්ණත්වය උභය ජීවීන්ගේ පැවැත්මට බලපා ඇති බව උභයජීවී පදනම පවසනවා. එහි සභාපති එල්.ජේ. මෙන්ඩිස් කියා සිටියේ පවතින උෂ්ණත්වය හේතුවෙන් ජලාශ්‍රිත ප්‍රදේශවල බිත්තර දමන උභය ජීවීන්ගේ පැටවුන් පරිණත වීමට ප්‍රථම මියයෑමේ අවදානමකට ලක්ව ඇති බවයි.

 
[MP3]s57602_2[/MP3]    



හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More

පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ගොවීන් විරෝධතාවක (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:22

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය... Read More

වසර 8ක් තිස්සේ ඵලක් නොමැති ජල යෝජනා ක්‍රමයක් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:19

කුරුණෑගල මාවතගම මැතිවරණ කොට්ඨාසයට අයත් විශාලතම වැව වන නාරම්ගොඩ... Read More